Home දේශීය පුවත් පැයකට කොවිඩ් මරණ 05 දක්වා ඉහළ යාමේ අවධානමක්

පැයකට කොවිඩ් මරණ 05 දක්වා ඉහළ යාමේ අවධානමක්

0
පැයකට කොවිඩ් මරණ 05 දක්වා ඉහළ යාමේ අවධානමක්

පවතින තත්ත්වය හමුවේ සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියාමේ අවධානමක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

දෛනිකව වාර්තාවන කොවිඩ් 19 වෛරස ආසාදිතයින් මෙන් කිහිප ගුණයකින් වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව එම සංගමය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here