Home COVID දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ ඊයේ – 124ක්

දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ ඊයේ – 124ක්

දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ ඊයේ – 124ක්

මෙරට තුළ කොවිඩ් මරණ 124ක් ඊයේ (10) සිදුවී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සමස්තය 5,464ක් දක්වා ඉහළ යයි.

දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

එමෙන්ම දිනක් තුළ කොවිඩ් මරණ 100 ඉක්මවා අඛණ්ඩව වාර්තා වූ තුන්වැනි දිනය අදයි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට වඩා අඩු ඒ​ක පුද්ගලයෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 95 දෙනෙකු අයත් වේ.

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 2,890 ක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here