Home දේශීය පුවත් කිරිපිටි හිඟයට කැබිනට්ටුවෙන් විසදුම්

කිරිපිටි හිඟයට කැබිනට්ටුවෙන් විසදුම්

0
කිරිපිටි හිඟයට කැබිනට්ටුවෙන් විසදුම්

වෙළද පොළේ පවතින කිරිපිටි හිඟයට විසදුමක් ලෙස මිල ඉහළ දැමීමකින් තොරව කිරිපිටි ආනයනයයේදී පනවා ඇති බදුමුදල් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

  • දැනට දේශීය වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශීය වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව, කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරීම මඟින් හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මඟින් හෝ ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මුදල් අමාත්‍යතුමාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here