Home උණුසුම් පුවත් විශ්‍රාම වැටුප් ගැටලු දැන් ගෙදරම ඉඳන් විසඳගන්න

විශ්‍රාම වැටුප් ගැටලු දැන් ගෙදරම ඉඳන් විසඳගන්න

විශ්‍රාම වැටුප් ගැටලු දැන් ගෙදරම ඉඳන් විසඳගන්න

විශ්‍රාම වැටුප් හා සම්බන්ධ ඕනෑම ගැටළුවක් සඳහා 1970 දුරකථන අංකය අමතන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දන්වයි.

කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් ගැටලු කිසිවක් විසඳීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නොයන ලෙස විශ්‍රාමිකයින්ගෙන් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here