Home දේශීය පුවත් අද කැබිනට් ඔන්ලයින්

අද කැබිනට් ඔන්ලයින්

අද කැබිනට් ඔන්ලයින්

සුුපුරුදු කැබිනට් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) සවස අන්තර්ජාල වීඩියෝ තාක්ෂණික හමුවක් ලෙස පැවත්වීමට නියමිතව ඇත.

මේ සඳහා එක්වන්නැයි කැබිනට් අමාත්‍යවරුන්ට මේ වනවිටත් දැනුම් දි තිබේ. ඒ අනුව මෙවර කැබිනට් හමුවේ සුවිශේෂී තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව අවධානය යොමු වනු ඇත.

කොවිඩ් වසංගතයේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම, ගුරු වර්ජනය සහ ඉල්ලීම්, ගෑස් සහ කිරි පිටි හිඟය පිළිබඳව ගන්නා තීරණ මෙහි දී අවධානය යොමු වනු ඇතැයි අපෙක්ෂීතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here