බස්නාහිර පළාතේ වෙසෙන පළමු එන්නත ලබා නොගත් බරපතල රෝගාබාධ සහිත අවුරුදු 60 ට වැඩි අයට අගෝස්තු 10 සිට 12 දක්වා එන්නත් ලබා දීමට පහසුකම් සලසා තිබේ.
එබැවින් එන්නත ලබාගැනීමට ලියාපදිංචිය සඳහා 1906 අමතන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.