Home දේශීය පුවත් කොවිඩ් ආසාදියන් 2796 ක් අද හදුනා ගනී

කොවිඩ් ආසාදියන් 2796 ක් අද හදුනා ගනී

0
කොවිඩ් ආසාදියන් 2796 ක් අද හදුනා ගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2796 දෙනෙක් අද දිනයේ හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් ගණන 327,019කි.

ඒ අයගෙන් අද දින සුවය ලබා නිවෙස් වලට ගිය 2,487 ද සමග සුවය ලැබු සමස්තය කොවිඩ් ආසාදිතයන් ගණන 290,794කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here