Home COVID ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 7ක් දිවයිනට

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 7ක් දිවයිනට

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 7ක් දිවයිනට

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් 727,380 ක් අද දිවයිනට පැමිණ තිබේ.

ඒ ජපානය විසින් මෙරටට ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා තොගයේ දෙවැනි තොගය ලෙසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ් මෙම එන්නත් තොගය ලැබී ඇත.

මෛම තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here