Home උණුසුම් පුවත් මෛත්‍රී පෙරළන පොත?

මෛත්‍රී පෙරළන පොත?

මෛත්‍රී පෙරළන පොත?

හිටපු ජනාධිපති මෛත්‍ර්‍රීපාල සිරිසේන මහතා සිය ඡායාරූපයක් තම නිල සමාජ ජාලයේ මුදාහරින් යම් සටහනක් තබා තිබේ.

එම සටහන දේශපාලන පරිවර්තනයක ඉඟියක්දැයි සමාජ ජාල පරිශීලකයන් අතර කතාබහට ලක්ව ඇත.

එම සටහන පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here