Home COVID ගායක සුනිල් පෙරේරා කොවිඩ්වලින් සුව අතට

ගායක සුනිල් පෙරේරා කොවිඩ්වලින් සුව අතට

ගායක සුනිල් පෙරේරා කොවිඩ්වලින් සුව අතට

ප්‍රවීන ගායන ශිල්පි, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිින බව සොයුරු පියල් පෙරේරා මහතා පවසයි.

ඔහු පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රචාර අසත්‍යයක් බවට ඔහු මෙන්ම කලාකරුවන් කිහිපදෙනකු විසින් තහවුරු කර ඇත.

ඔහු සුවවෙමින් සිටින බවට ද ඔවුහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here