Home උණුසුම් පුවත් කොරෝනා මෙතරම් බරපතල වුණේ උද්ඝෝෂණ අරගල නිසා නෙවෙයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කොරෝනා මෙතරම් බරපතල වුණේ උද්ඝෝෂණ අරගල නිසා නෙවෙයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කොරෝනා මෙතරම් බරපතල වුණේ උද්ඝෝෂණ අරගල නිසා නෙවෙයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කොරෝනා ව්‍යාප්තිය මෙතරම් බරපතල වූයේ ආණ්ඩුවේ නොහික්මුනු වැඩපිළිවෙළ නිසා මිස ජනතා උද්ඝෝෂණ හෝ අරගල නිසා නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය ට අදහස් පළ කරමින් හෙතම අද (06) මේ බව සඳහන් කළේය.

මොහොතින් මොහොත ආණ්ඩුව සිය අමානුෂික මුහුණුවර ප්‍රකට කරමින් සිටින බවත්,දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව භාර ගතයුතුයි.

කොරෝනා ව්‍යාප්තිය මෙතරම් බරපතල වූයේ ආණ්ඩුවේ නොහික්මුනු වැඩපිළිවෙළ නිසා මිස ජනතා උද්ඝෝෂණ හෝ අරගල නිසා නොවෙයි.

උද්ඝෝෂණය කරන්නේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියාපිලිවෙතට එරෙහිව බව තේරුම් ගත යුතු යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here