Home COVID පාර්ලිමේන්තු පොකුර ලොකු වෙයි – තවත් ‍2නෙක් පොසිටිව්

පාර්ලිමේන්තු පොකුර ලොකු වෙයි – තවත් ‍2නෙක් පොසිටිව්

පාර්ලිමේන්තු පොකුර ලොකු වෙයි – තවත් ‍2නෙක් පොසිටිව්

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අද (06) උදෑසන තහවුරු වී තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මේ බව සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here