Home දේශීය පුවත් මන්ත්‍රී රෝහන දිසානායකටත් කොවිඩ්

මන්ත්‍රී රෝහන දිසානායකටත් කොවිඩ්

0
මන්ත්‍රී රෝහන දිසානායකටත් කොවිඩ්

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

තමාට කොවිඩ් වෛරසය ආසානය වි ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති රෝහණ දිසානායක මහතා ද තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here