Home දේශීය පුවත් උමාරියා අධිකරණයට

උමාරියා අධිකරණයට

0
උමාරියා අධිකරණයට

රාජගිරිය ගුවන් පාලම අසලදි සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණය හමුවට මේ වන විට ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කළේය.

ඇගේ මෝටර් රථ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරා කොළඹ ජාතික රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබන බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

අනතුර සිදු වූ ත්‍රිරෝද රථයක් මෝටර් රථයක් වැලිකඩ පොලීසිය පොලීසිය සිය බාරයට ගෙන ඇති අතර එම රථ දෙකම මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here