Home දේශීය පුවත් GOSSIP ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

0
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

රාජගිරිය ගුවන් පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අද සවස 5.30 ට පමණ ඇය පැදවූ මෝටර් රථය ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ත්‍රීී රෝද රථ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇතැයිද අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here