Home දේශීය පුවත් නෞකා ගින්නෙන් මිය ගිය මුහුදු ජීවින් ගණන 473 දක්වා ඉහළට

නෞකා ගින්නෙන් මිය ගිය මුහුදු ජීවින් ගණන 473 දක්වා ඉහළට

0
නෞකා ගින්නෙන් මිය ගිය මුහුදු ජීවින් ගණන 473  දක්වා ඉහළට

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් පසු මුහුදු ජීවින් 473 දෙනෙක් මිය ගොස් ඇතැයි නීතිපතිවරයා විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමක් කර තිබේ.

ඊට අනුව කැස්බෑවුන් 417 දෙනෙක්, ඩොල්ෆින් මසුන් 48 දෙනෙක් සහ තල්මසුන් 08 දෙනෙක් මිය ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here