Home COVID අද එන්නත් දෙන මධ්‍යස්ථාන 227ක් රට පුරා

අද එන්නත් දෙන මධ්‍යස්ථාන 227ක් රට පුරා

අද එන්නත් දෙන මධ්‍යස්ථාන 227ක් රට පුරා

දිස්ත්‍රික් 20කදී අද (28) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 227කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/07/Vaccination-Centers-on-28.07.2021.pdf” title=”Vaccination Centers on 28.07.2021″]

එන්නත් ලබාගැනීම සදහා මධ්‍යස්ථාන වෙත යාමට පෙර තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නිවැරැදිව ඒ පිළිබද තහවුරු කරගන්නා ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

ඒ ඒ ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දුරකතන අංක පහත වෙබ් ලින්ක් ඔස්සේ ලබාගත හැකිය.

මෙතනින් https://alt.army.lk/phi2/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here