Home දේශීය පුවත් එකොළොස් වියැති පාසල් සිසුවෙකුටත් ඩෙල්ටා

එකොළොස් වියැති පාසල් සිසුවෙකුටත් ඩෙල්ටා

0
එකොළොස් වියැති පාසල් සිසුවෙකුටත් ඩෙල්ටා

ඩෙල්ටා ප්‍රභේදය වැළදුණු 11 වියැති පාසල් සිසුවෙක් හදුනාගෙන තිබේ.

බේරුවල හිරිගල්ගොඩැල්ලේ පදිංචි කොවිඩ් ආසාදිත එම දරුවාගේ ජෛව සාම්පල් පරීක්ෂාවකදී ඔහුට ඩෙල්ටා ප්‍රභේදය වැළදී ඇතැයි අනාවරණය වී ඇත.

එම පාසැල් සිසුවා මේ වන විට ගාල්ලේ පිහිටි රජයේ රෝහලක ප්‍රතිකාර ලබන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here