Home COVID කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ගත් අය ලක්ෂ 65 පනී

කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ගත් අය ලක්ෂ 65 පනී

කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ගත් අය ලක්ෂ 65 පනී

අංජනා මල්ලවාරච්චි

කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ පස්වරුව වන විට එක් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස ලක්ෂ 65 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඒ අනුව කොවිඩ් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මුළු සංඛ්‍යාව 6,541,533ක් වන බව ද සෞඛ්‍ය අංශ කියයි.

මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ මුළු සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබේ.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පිරිස1736314 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here