බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාවට අදාළ විවාදය අදත් පැවැත්වේ.
ඡන්ද විමසිම සිදුවන්නේ අද (20) පස්වරු 5.30ට පමණය.
විශ්වාසභංග යොජනාව ඊයේ (19) දිනත් විවාදයට ගත්තේය.