Home COVID මන්ත්‍රී අනුර කුමාරත් කොවිඩ් එන්නත අරන්

මන්ත්‍රී අනුර කුමාරත් කොවිඩ් එන්නත අරන්

මන්ත්‍රී අනුර කුමාරත් කොවිඩ් එන්නත අරන්

ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන තිබේ.

අද පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියකු ලෙස තමා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගත් බව ඔහු කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here