Home දේශීය පුවත් කොවිඩ් මරණ 41 ක්

කොවිඩ් මරණ 41 ක්

0
කොවිඩ් මරණ 41 ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිත ව මරණ හතළිස් එකක් ඊයේ දින සිදුව ඇත.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3574 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සිදුවූ මරණ අතරින් මරණ විසි තුනක් ම පිරිමි පුද්ගලයන්ගේ ය. ඒ අතර අවුරුදු තිහට අඩු මරණයක්ද ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here