Home දේශීය පුවත් ඒ.එස්.පී ලා 16 ක් එස්.පී ලා කරයි

ඒ.එස්.පී ලා 16 ක් එස්.පී ලා කරයි

0
ඒ.එස්.පී ලා 16 ක් එස්.පී ලා කරයි

සහකාර පොලිස් අධිකාරීවරු 16 දෙනෙක් පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම පියවර ගෙන තිබේ.

එම සහකාර පොලිස් අධිකාරීවරුන් අතර විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයෙක්ද සිටී.

මෙම උසස්වීම් 2020 වසරේ ජනවාරි 13 වෙනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය එම උසස් වීම් වලට අදාලව අද නිකුත් කළ මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here