තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නත අවශ්‍ය බස්නාහිර අයට වෙලාවත් ඔන්ලයින්

    කොවිඩ් එන්නත අවශ්‍ය බස්නාහිර අයට වෙලාවත් ඔන්ලයින්

    බස්නාහිර පළාතේ පුද්ගලයන්ට කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

    මෙමගින් එන්නත්කරණය සදහා සහභාගී වීමේදී සිදුවන අනවශ්‍ය තදබදය මගහරවා ගැනීම වෙනුවෙන් සහ ජනරාශී වීම හැකිතාක් අවම කිරීම උදෙසා මෙම පියවර ගෙන ඇත.

    දැනට බස්නාහිර පළාත තුළ පමණක් ක්‍රියාත්මක මෙය මෙම වැඩපිළිවෙළ සෙසු පළාත්වල ද ඉක්මණින් ආරම්භ කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

    ඔන්ලයින් ලියාපදිංචිය මෙතැනින්…

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img