Home දේශීය පුවත් අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

0
අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා කුමාර කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස සභාපති වරයා මියගොස් ඇත.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here