සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ අද (12) සිට බස්නාහිර පළාත තුළ සිදුවන දුම්රිය ගමන්වාර ප්‍රමාණය ඉහළ නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව දුම්රිය ගමන්වාර ගණන 103ක් දක්වා වැඩි කළ බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර කළේය. ,