Home දේශීය පුවත් නිරෝධායන පනත වෙනස් කරන්න ඉල්ලීම්

නිරෝධායන පනත වෙනස් කරන්න ඉල්ලීම්

නිරෝධායන පනත වෙනස් කරන්න ඉල්ලීම්

නිරෝධායන පනත වෙනස් කිරීම සඳහා විවිධ පාර්ශව සෞඛ්‍ය අමාත්‍යංශයට බලපෑම් කරමින් සිටින බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අදාළ පනතේ නියමයන් වෙනස් කර ගැනීම සඳහා මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයට විවිධ යෝජනා 500කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අදාළ යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිට පුළුල් අධ්‍යනයක නිරතව සිටින බව ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here