Home දේශීය පුවත් හසීෂ් කිලෝ 12 ක් සමග අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

හසීෂ් කිලෝ 12 ක් සමග අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

0
හසීෂ් කිලෝ 12 ක් සමග අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය මාලබේ සුසිලාරාම පාරේ කළ වැටලීමකදී හසීෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 12ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය බෙදාහරින්නනෙක් ලෙස හඳුනාගෙන තිබේ.

විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here