ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාව සමරනු ලබන හජ් උත්සවය එළඹෙන ජුලි 21 වනදාට යෙදෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.
අද (10) දිනයේ සවස නව සඳ දර්ශනය නොවූ බව ද කොළඹ මහපල්ලිය නිවේදනය කර ඇත.