තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් ආසාදිත මරණ 33 ක්

    කොවිඩ් ආසාදිත මරණ 33 ක්

    කොවිඩ් 19 වෛරසය ආසාදිත ව ඊයේ දිනයේ මරණ 33ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සවස නිවේදනය කළේය.

    එම නිවේදනයට අනුව මරණ 33 න් 27 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූ අයවේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img