කොස්ගොඩ දූව මෝදර ගඟේ දිය නෑමට ගිය තුන් දෙනෙක් අද පෙරවරුවේ දියේ ගිලී අතුරුදන්ව ඇත.
කිමිදුම්කරුවන් යොදා දියේ ගිලුන පුද්ගලයින්ව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව කොස්ගොඩ පොලිසිය සඳහන් කරයි.