තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට කන්න බොන්න දීපු හැටි

    අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට කන්න බොන්න දීපු හැටි

    නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පොල්දූව හන්දියෙ උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සැලකූ ආකාරය ගැන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මහජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රිය අද්මිරාල් සරත් වීරසේකර මහතාට ලිඛිතව තොරතුරු දන්වා තිබේ.

    නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඇමතිවරයාට යැවූ ලිපිය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img