තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 5කට නායයාමේ අනතුරු ඇඟවීමක්

    දිස්ත්‍රික් 5කට නායයාමේ අනතුරු ඇඟවීමක්

    දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 5කට නායයාමේ, පස් කඳු කඩාවැටීමේ සහ ගල් පෙරළීමේ අනතුරු පිළිබඳ සැළකිලිමත් වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    හෙට (10) රාත්‍රි 9.30 තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම කර ඇත.

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ් පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔ්විට, රුවන්වැල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කලවාන, අයගම, ගොඩකවෙල සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img