තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලර් සීමා නිසා විදෙස්ගත දූදරුවන්ට මුදල් යවන්නවත් මාපියන්ට බැරිවෙලා - මංගල

    ඩොලර් සීමා නිසා විදෙස්ගත දූදරුවන්ට මුදල් යවන්නවත් මාපියන්ට බැරිවෙලා – මංගල

    අංජනා මල්ලවාරච්චි

    ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙරට ආර්ථිකයේ අගාධය කරා රැගෙන යමින් ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රජයේ ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තිය නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ද ගැටළුවට ස්ථීර විසදුමක් විසඳුමක් නොලැබුණහොත් ඉදිරි මාස තුන තුළ රටේ විශාල භාණ්ඩ හිඟයක් මතු වනු ඇති බවද මංගල සමරවීර මහතාගේ නිවේදනයේ සඳහන් වේ.

    මෙයට කර්මාන්ත ශාලාවකට ඇමරිකානු ඩොලර් දස දහසක් වටිනා අමතර කොටස් ආනයනය කිරීමට විදුලි හුවමාරු පණිවිඩයක් කිරීම පවා සමහර වාණිජ බැංකු ප්‍රතික්ෂේප කරන බවද මංගල සමරවීර මහතාගේ නිවේදනයේ සඳහන් වේ.

    විදේශගතව අධ්‍යාපනය ලබන දූ දරුවන්ට විදේශ මුදල් යැවීම පවා වාණිජ බැංකු භාර ගැනීම භාර ගැනීම දෙමාපියන්ගේ කනස්සල්ලට හේතු වී ඇතැයි ද ඇතැයිද මංගල සමරවීර මහතාගේ නිවේදනයේ සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img