Home දේශීය පුවත් කොවිඩ් එන්නත ගන්නා පාසල් කාර්ය මණ්ඩලවලට විශේෂ දැනුම්දීමක්

කොවිඩ් එන්නත ගන්නා පාසල් කාර්ය මණ්ඩලවලට විශේෂ දැනුම්දීමක්

කොවිඩ් එන්නත ගන්නා පාසල් කාර්ය මණ්ඩලවලට විශේෂ දැනුම්දීමක්

කොළඹ අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් හා පිරිවෙන්වල අධ්‍යයන හා අනධ්‍යයන සියලුම කාර්ය මණ්ඩල සඳහා covid-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සිදුවන බැවින් මෙතෙක් කොවිඩ් එන්නත් ලබා නොගත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ තොරතුරු ඇතුළත් අයදුම්පත ලබන 9 වැනිදාට පෙර එවිය යුතු බව දැනුම් දෙයි.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ලබන 12 වැනි දා සිට ලබන සිකුරාදා (16) දක්වා මෙම එන්නත් ලබා දීමට කටයුතු යොදා තිබේ.

තොරතුරු එවිය යුතු ආකාරය හා අදාළ ආකෘතික අයදුම්පත්‍රය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here