Home දේශීය පුවත් 15 හැවරදි දැරිවිය විකුණන්න දැන්වීම් දැමූ තවත් වෙබ් හිමිකරුවෙක් දැලේ

15 හැවරදි දැරිවිය විකුණන්න දැන්වීම් දැමූ තවත් වෙබ් හිමිකරුවෙක් දැලේ

15 හැවරදි දැරිවිය විකුණන්න දැන්වීම් දැමූ තවත් වෙබ් හිමිකරුවෙක් දැලේ

ලිංගික කටයුතු සදහා 15 හැවරදි දැරිවිය අලෙවි කිරීමට දැන්වීම් පළකරන ලද තවත් වෙබ් අඩවියක හිමිකරුවෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකයේ නිලධාරීන් විසින් අද (08) අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයාව බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here