Home දේශීය පුවත් කොවිඩ් මරණ 45 ක්

කොවිඩ් මරණ 45 ක්

කොවිඩ් මරණ 45 ක්

කොවිඩ් වෛරස ආසාදිත මරණ 45 ක් ඊයේ (05) සිදුව ඇතැයි සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.

කාන්තාවන් 15 දෙනෙක් සහ පිරිමින් 30 දෙනෙක් වශයෙන් එම මරණ සදුව ඇත.

මෙම මරණ අතර වයස අවුරුදු 30 ට අඩු එක් මරණයක් ඇතැයි ද සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here