Home COVID මෙරට තුළ කොවිඩ් පූර්ණ එන්නත්කරණය කළ අය ලක්ෂ 12 ඉක්මවයි

මෙරට තුළ කොවිඩ් පූර්ණ එන්නත්කරණය කළ අය ලක්ෂ 12 ඉක්මවයි

මෙරට තුළ කොවිඩ් පූර්ණ එන්නත්කරණය කළ අය ලක්ෂ 12 ඉක්මවයි

අංජනා මල්ලවාරච්චි

කොවිඩ් මර්දනය කිරීම සඳහා පූර්ණ එන්නතකරණයට ලක් කළ මෙරට පුද්ගලයින් ඊයේ (05) වනවිට ලක්ෂ 12 ඉක්මවා ගොස් තිබිණ.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් හෙවත් පූර්ණ එන්නත්කරණයට ලක් කළ සංඛ්‍යාව 1269151ක් වන බව කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 384277ක් වන අතර සයිනෝෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 870446ක් සහ ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 14428ක් බවද සෞඛ්‍ය අංශය දත්ත වාර්තා වල සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here