Home උණුසුම් පුවත් වෛද්‍ය සභාවේ විදෙස් සරසවි ලැයිස්තුව සංශෝධනයෙන් සිසුන්ට අසාධාරණයක් වූයේදැයි සොයන්න ජනපති උපදෙස්

වෛද්‍ය සභාවේ විදෙස් සරසවි ලැයිස්තුව සංශෝධනයෙන් සිසුන්ට අසාධාරණයක් වූයේදැයි සොයන්න ජනපති උපදෙස්

වෛද්‍ය සභාවේ විදෙස් සරසවි ලැයිස්තුව සංශෝධනයෙන් සිසුන්ට අසාධාරණයක් වූයේදැයි සොයන්න ජනපති උපදෙස්

අංජනා මල්ලවාරච්චී

වෛද්‍ය උපාධිය පිරිනමන විදේශ විශ්වවිද්‍යාලය කිහිපයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිනොගැනීම නිසා ශ්‍රී ලාංකික සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇත්දැයි සොයා බලා පියවරක් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමතිවරියට උපදෙස් ලබාදී තිබේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇත.

රුසියාව චීනය සහ බෙලරූස් ආදි රටවල වෛද්‍ය පීඨ වලින් වෛද්‍ය උපාධි ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති සිසුන්ට එම අවස්ථාව අහිමි වී ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් විදේශ වෛද්‍ය පිහිට ලැයිස්තුවෙන් එම රටවල් ඉවත් කිරීම නිසා මෙම ප්‍රශ්නය පැන නැගී ඇති බව ද ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here