Home COVID ඇස්ට්‍රාසෙනිකා 1ක් ගත් අයට ෆයිසර් – ගුරුවරුන්ටත් එන්නත හෙට සිට

ඇස්ට්‍රාසෙනිකා 1ක් ගත් අයට ෆයිසර් – ගුරුවරුන්ටත් එන්නත හෙට සිට

ඇස්ට්‍රාසෙනිකා 1ක් ගත් අයට ෆයිසර් – ගුරුවරුන්ටත් එන්නත හෙට සිට

අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (7)සිට අරඹන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා එන්නත් ලබාදීම ද හෙට සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි .

එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ කිරීමෙන් පසු එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් දිගටම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here