Home දේශීය පුවත් 15 වියැති දැරිය මිලදී ගත්තාට එස්.ටී.එෆ්. නිල ධාරියෙකුත් අත්අඩංගුවට අරන්

15 වියැති දැරිය මිලදී ගත්තාට එස්.ටී.එෆ්. නිල ධාරියෙකුත් අත්අඩංගුවට අරන්

0
15 වියැති දැරිය මිලදී ගත්තාට එස්.ටී.එෆ්. නිල ධාරියෙකුත් අත්අඩංගුවට අරන්

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක්ද 15 හැවරදි දැරිය මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණ නිලධාරියෙක් වන ඔහු කොළඹ නගරයේ පිහිටි කදවුරකට අනුයුක්තව සේවයේ නිරතව සිටියෙකි.

රුපියල් 20,000 කට එම දැරිවියව ඔහු මිලදී ගෙන ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. මේ වන විට එම විශේෂ කාර්ය බලකා නිලධාරියා සිටින්නේ අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගතකරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here