Home දේශීය පුවත් කොවිඩ් මරණ 32 ක්

කොවිඩ් මරණ 32 ක්

කොවිඩ් මරණ 32 ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගල මරණ 32 ක් ඊයේ (04) දිනයේ සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද තහවුුරු කළේය.

එම මරණ 32 ද සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 3268 දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here