Home COVID ඊයේ කොවිඩ් එන්නත් ලක්ෂ බාගයක් දීලා

ඊයේ කොවිඩ් එන්නත් ලක්ෂ බාගයක් දීලා

ඊයේ කොවිඩ් එන්නත් ලක්ෂ බාගයක් දීලා

අංජනා මල්ලවආරච්චි

කොරෝනා මර්ධන එන්නත් පන්දහසක් ඊයේ(04) ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 20506ක් ද එහි දෙවන මාත්‍රාව 15155ක් ද ආදී වශයෙන් ඊයෙ ලබාදී තිබේ.

මේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242 ක්ද එහි දෙවන මාත්‍රාව 384047ක්ද සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1931714ක් ද එහි දෙවන මාත්‍රාව 851969ක්ද ලබාදී තිබේ.

මීට අමතරව ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 1114795ක් ද එහි දෙවන මාත්‍රාව 14427ක්ද ආදී වශයෙන් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here