Home උණුසුම් පුවත් හරීන්ට-වඩිවෙල්ට වත්කම් පරිහරණයක් වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

හරීන්ට-වඩිවෙල්ට වත්කම් පරිහරණයක් වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

හරීන්ට-වඩිවෙල්ට වත්කම් පරිහරණයක් වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මුදල් සහ වත්කම් පරිහරණය කිරීම වළක්වමින් අධිකරණය මගින් හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ එම වෘත්තීයේ සමිතියේ සාමාජිකයන් දෙදෙනකු විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හරීන් ප්‍රනාන්දු මහතා ය. එහි ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් මහතා කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here