Home උණුසුම් පුවත් අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට දින ගැනේ

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට දින ගැනේ

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට දින ගැනේ

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ජූලි 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.

අද රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී වූ එකඟතාව මත මෙම තීරණය ගෙන ඇත.

කථානායක මහින්ද යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු ව්‍යාපාර පිළිබඳ කමිටුව විසින් ජූලි 06 සිට ජූලි 09 දක්වා දින 4 ක් පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here