Home උණුසුම් පුවත් ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් විත්තිකරුවන් 6ක් නිදහස්

ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් විත්තිකරුවන් 6ක් නිදහස්

ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් විත්තිකරුවන් 6ක් නිදහස්

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුවේ තවත් විත්තිකරුවන් හය දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය විසින් මෙම නියෝගය කරන ලදී.

එම කෞතුකාගාරය ඉදිකර ඇත්තේ රුපියල් මිලියන 33.9 ක් වටිනා මහජන මුදල් උපයෝගී කරගෙන බව චෝදනාවක් මත මෙම නඩුව ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here