
කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ (30)බ දින මරණ 43 ක් සිදුව ඇත.
කාන්තාවන් 16 දෙනෙක් සහ පිරිමින් 27 දෙනෙක් ලෙස එම මරණ සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේය.
මෙම මරණ 43 ත් සමග මෙතෙක් මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 3120 දක්වා ඉහළ යන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවැසීය.