Home දේශීය පුවත් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු පොලිස් නිලධාරීන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු පොලිස් නිලධාරීන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

0
දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු පොලිස් නිලධාරීන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

යහපාලන ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූපොලිස් නිලධාරීන්ට සහන සැලසීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (28) හිමිව තිබේ.

අවස්ථා කිහිපයකදීම දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබුණි. ඒ අනුව ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය නිලධාරීන් 82 දෙනෙක් සම්බන්ධයෙන් සහන සැලසීම සදහා අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් රැසකට උසස්වීම් හිමිවීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here