Home COVID කොවිඩ් මරණ 3000 කට ආසන්නයි

කොවිඩ් මරණ 3000 කට ආසන්නයි

0
කොවිඩ් මරණ 3000 කට ආසන්නයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ (27) මරණ 41ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (28) තහවුරු කළේය.

එම මරණ ගණනත් සමග මෙතෙක් මෙරටදී සිදුවී ඇතැයි තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,985කි.

ඊයේ් දින තහවුරු කළ මරණ අතුරින් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here