Home COVID සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් මේ සතියේ එයි

සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් මේ සතියේ එයි

සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් මේ සතියේ එයි

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන ජූලි 2 සහ 4 යන දිනවල මෙරටට ලැබෙනු ඇති බවට එම එන්නත් සමමාගම තහවුරු කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් යානා විසින් එම එන්නත් තොග රැගෙන බවට ද තහවුරු කර ඇතැයි චීනි තානාපති කාර්යාලය පවසයී.

සෑම ගුවන් යානයකම මිලියනයක් බැගින් වාර දෙකකදී එන්නත් තොග එවීමට නියමිතය.

ජූලි මාසය තුළ අවම වශයෙන් තවත් එන්නත් මිලියන 2 ක් වත් මෙරට එවීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here